danmaku icon

Alchemy of Souls (2022) EP 02 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

906 วิว30/04/2023

"Alchemy of Souls (2022)" "ආත්මයන්ගේ රසවිද්‍යාව" Lee Jae Wook | Jang Uk - ජං-යුක් Jung So Min | Mu Deok - මු-දොක් Hwang Min Hyun| Seo Yul - සියෝ යුල් Shin Seung Ho | Go Won - ගෝ වොන් ඉතින් කොහමද ලමයි ඔන්න මම අලුත් කතාවක් අරගෙන ආවා, මේ කතාව තමයි Alchemy of Souls (2022), මේ කතා මාලාව හැම සතියකම සෙනසුරාදා සහ ඉරිදා 21:10 KST විකාශය වෙනවා. ඉතින් කතාව පැත්තට හැරෙනවා නම්… සුළග, වලාකුළු සහ වර්ෂාව අහසේ ශක්තියෙන් පාලනය කරනවා, මේ විශාල ශක්තිය පොලවට ලගා වෙලා, ඒ ශක්තිය ග්යොන්චොන්ඩේහෝ විල වටේ මුර්තිමත් වෙලා රටක් ගොඩ නැගුනා... ඒ විශාල විල ලග තියන රටේ නම ඩේහෝ කියලා නම් වුනා, මේ මහා ශක්තිය පාලනය කරන්න පුළුවන් බලය තිබුන මිනිස්සුන්ව මායාකාරයන් කියලා හැදින්නුවා. මේ කතාව ඉතිහාස පොත් වලවත්, සිතියමකවත් නොපවතින ස්ථානයක් වන ඩේහෝ වල මායාවරුන්ගේ කතාවයි. ඩේහෝ රටේ ජං-යුක් කියලා වංශවත් පවුලක පිරිමි ලමයෙක් ඉන්නවා, රට පුරාම ඉන්න මිනිස්සු කතා කරන ඔහුගේ උපත ගැන අප්‍රසන්න රහසක් තියනවා, ඒ වගේම ඔහුගේ පියා ප්‍රධාන මායාකාරයෙක් එත් ඔහු ජං-යුක්ට මන්ත්‍ර ගුරුකම් පුහුණු කරන්න බැරිවෙන්න බන්ධනයක් කරනවා, ඉතින් මේ ජං-යුක් ඒ බන්ධනය අයින් කරගන්න, රට පුරාම ඉන්න ගුරුවරුන්ගෙන් පුහුණුවිම් ලබනවා, එත් ඒ කිසිම කෙනෙක් ජං-යුක්ගේ පියා කරපු බන්ධනය බිඳීන්නෙ නැහැ, ඒ නිසා ජං-යුක්ම ඔහුගේ ගුරුවරයාව හොයාගන්න තීරණය කරනවා, ඉතින් මේ අතරේ තමයි ඔහුට මු-දොක්ව හම්බවෙන්නේ... මු-දොක්ට කලින් අපි දැනගෙන ඉන්න ඔනේ තව කෙනෙක් ඉන්නවා, ඒ තමයි නක්සු... නක්සු කියන්නේ මායාකාරයන්ව ඝාතනය කරන ඝාතකයෙක්. මේ නක්සුට සොන්ග්‍රිම් වල නායකයාගේ ආත්මය අරන් එන්න කියලා නියෝගයක් ලැබෙනවා, ඒ අතරේ නක්සුට තුවාල වෙලා ඇය ඇගේ ආත්මය මු-දොක්ගේ ඇගට මාරු කරනවා, "හ්වන්හොන්සොල්" (මළවුන්ගේ ආත්ම නැවත ජීවතුන් අතර) මු-දොක් කියන්නේ ශාරීරිකව දුර්වල කෙල්ලෙක් ඉතින් ඇගේ ශරීරයට නක්සු මාරු වුනාට පස්සෙ නක්සුගේ බලය අවහිර වෙනවා... එහෙනම් මම තවත් කතාව කියන්නෙ නැහැ, මොකද වෙන්නෙ කියලා ඔයාලාම බලන්නකෝ හැමෝටම සුබ දවසක්! සිංහල උපසිරැසිය සහ අදාළ වීඩියෝ පිටපත් දැන් අපගේ වෙබ් අඩවියෙන් ලබා ගන්න. https://cineru.lk/tv_series/alchemy-of-souls-2022-sinhala-sub/
warn iconห้ามทำซ้ำหรือดัดแปลงโดยไม่ได้รับอนุญาตจากครีเอเตอร์
creator avatar
banner
Alchemy of Souls (2022)
19/20
1
Alchemy of Souls (2022) EP 20 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:26:36

Alchemy of Souls (2022) EP 20 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

714 วิว
2
Alchemy of Souls (2022) EP 19 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:26:11

Alchemy of Souls (2022) EP 19 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

621 วิว
3
Alchemy of Souls (2022) EP 18 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:12:15

Alchemy of Souls (2022) EP 18 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

545 วิว
4
Alchemy of Souls (2022) EP 17 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:13:29

Alchemy of Souls (2022) EP 17 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

533 วิว
5
Alchemy of Souls (2022) EP 16 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:08:40

Alchemy of Souls (2022) EP 16 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

661 วิว
6
Alchemy of Souls (2022) EP 15 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:08:14

Alchemy of Souls (2022) EP 15 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

527 วิว
7
Alchemy of Souls (2022) EP 14 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:09:36

Alchemy of Souls (2022) EP 14 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

560 วิว
8
Alchemy of Souls (2022) EP 13 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:13:39

Alchemy of Souls (2022) EP 13 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

596 วิว
9
Alchemy of Souls (2022) EP 12 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:17:33

Alchemy of Souls (2022) EP 12 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

530 วิว
10
Alchemy of Souls (2022) EP 11 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:19:27

Alchemy of Souls (2022) EP 11 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

589 วิว
11
Alchemy of Souls (2022) EP 10 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:13:09

Alchemy of Souls (2022) EP 10 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

578 วิว
12
Alchemy of Souls (2022) EP 09 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:15:23

Alchemy of Souls (2022) EP 09 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

589 วิว
13
Alchemy of Souls (2022) EP 08 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:14:34

Alchemy of Souls (2022) EP 08 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

592 วิว
14
Alchemy of Souls (2022) EP 07 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:15:24

Alchemy of Souls (2022) EP 07 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

611 วิว
15
Alchemy of Souls (2022) EP 06 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:12:44

Alchemy of Souls (2022) EP 06 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

638 วิว
16
Alchemy of Souls (2022) EP 05 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:13:34

Alchemy of Souls (2022) EP 05 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

650 วิว
17
Alchemy of Souls (2022) EP 04 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:13:13

Alchemy of Souls (2022) EP 04 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

861 วิว
18
Alchemy of Souls (2022) EP 03 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:15:26

Alchemy of Souls (2022) EP 03 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

735 วิว
19
Alchemy of Souls (2022) EP 02 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:11:23

Alchemy of Souls (2022) EP 02 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

906 วิว
20
Alchemy of Souls (2022) EP 01 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග
1:09:20

Alchemy of Souls (2022) EP 01 : Sinhala Subtitles - සිංහල උපසිරැසි සමග

1.6K วิว

วีดีโอแนะนำสำหรับคุณ

  • ทั้งหมด
  • อนิเมะ
@ 09.
42:16

@ 09.

15 วิว

Ep.2
41:50

Ep.2

2 วิว